
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය මන්ත්‍රීධුරය අහෝසි කිරීමට සමගි ජන බලවේගයේ ගත් තීරණය අභියෝගයට ලක්කරමින් රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය යළි විභාගයට ගෙන තිබේ.
ත්‍රිපුද්ගල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේම තර්ක ඇසූ අතර, අත්‍යවශ්‍ය පාර්ශව වගඋත්තරකරුවන් ලෙස නම් කර නොමැති බව සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර රකාශ කළේය.
පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස බලකරමින් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අවධාරණය කළේ, ඩයනා ගමගේ පක්ෂයේ අනුමැතියකින් තොරව ආණ්ඩු පක්ෂයට සහාය දීමෙන් පක්ෂ විනය කඩකර ඇති බවයි.
ඒ අනුව පක්ෂයේ තීරණයට පටහැනිව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා සමගි ජන බලවේගය විසින් ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපාහරින ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart