
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ ජනතාවට වන්දි ගෙවීම දෙසැම්බර් 31 වනදා වනවිට අවසන් කළ යුතු බව පැවසුනද මේ දක්වා එම කටයුතු සිදුවෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඒ අනුව තවදුරටත් වන්දි නොලැබූ එහෙත් වන්දි ලැබීම සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස කොපමණදැයි ස්ථාවර නියෝග 26(2) යටතේ රජයේ හදිසි ප්‍රකාශයක් ඉල්ලා මන්ත්‍රීවරයා විමසීමක් සිදු කර තිබේ.
ඔහු පැවසුවේ එය කාණ්ඩ සහ දිස්ත්‍රික් අනුව බෙදා ඉදිරිපත් කරන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ සත්‍යාපන ප්‍රමාද, ලේඛන ගැටලු, බැංකු සීමා හෝ මුදල් හිඟ වැනි ප්‍රමාදයට බලපා ඇති ප්‍රධාන හේතූන් ද අපේක්ෂා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart