
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(මුදල්) ලෙස කටයුතු කළ වරුණ වීරසූරියද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස්ගේ ඉල්ලා අස්වීමට සමගාමීවය.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේද පුරවැසිකම හිමි වරුණ වීරසූරිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයට පැමිණීමට පෙර Hunter & Company PLC නම් සමාගමේ සේවය කර ඇත.
සාමාන්‍යයෙන් මාසයක පෙර දැනුම්දීමක් සහිතව සිය ඉල්ලා අස්වීම ලබාදිය යුතු වුවද, වරුණ වීරසූරිය සිය ඉල්ලා අස්වීම ලබාදී ඇත්තේ ක්ෂණිකව බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart