
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්රිකට් කණ්ඩායම එක්දින සහ පන්දුවාර 20 තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන මෙරටට පැමිණි තිබේ.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, එම තරග ලබන15, 18 සහ 21 දිනවල ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
අනතුරුව පන්දුවාර 20 තරගාවලියේ පැවැත්වේ.
හම්බන්තොට අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී එම තරග ලබන 24, 26 සහ 28 දින වලදී පැවැත්වීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart