
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ජාතික ජන බලවේගය සිය මංගල ප්‍රචාරක රැළිය හෙට තංගල්ලේදී පවත්වනු ඇත.
ප්‍රචාරක දැන්වීමක් ප්‍රසිද්ධියට පත්කරමින් ජාතික ජන බලවේගය පවසන්නේ, පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 4ට තංගල්ලේදී මෙම රැළිය පවත්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart