
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර තුනහමාරක කාලය තුළ බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව තුළ ආණ්ඩු වෙනස් වීමට හේතු වූ නැගිටීම් පිටුපස ඇති හේතුව ‘දුර්වල පාලනය’ බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් පවසයි.
2025 ඔක්තෝබර් 31 වැනි සිකුරාදා ජාතික එක්සත් දිනය නිමිත්තෙන් පාලනය පිළිබඳ සර්දාර් පටෙල් අනුස්මරණ දේශනය පවත්වමින් ඩෝවාල් මේ බව පැවසුවේය.
“මහා අධිරාජ්‍යයන්, රාජාණ්ඩු, කතිපයාධිකාරීන්, වංශාධිපතිත්වයන් හෝ ප්රජාතන්ත්රවාදයන්ගේ නැගීම සහ වැටීම ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ පාලනයේ ඉතිහාසයකි. බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ අනෙකුත් රටවල ව්‍යවස්ථා විරෝධී ක්‍රම හරහා පාලන තන්ත්ර වෙනස්වීමේ මෑත කාලීන අවස්ථා වලදී දැකගත හැකිවුණා. මේවා ඇත්ත වශයෙන්ම දුර්වල පාලනයේ අවස්ථා විය.” පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ අසල්වැසි රටවල් පුරා පැතිර ගිය වෙනස්කම් ගැන කතා කරමින් ඩෝවාල් එහිදී සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart