
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දොම්පේ කළුකොළදයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ කිසිදු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදන ආයතනයක් වටළා එහි තුළ තිබූ මත්පැන් බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
දොම්පෙ පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටළීම සිදුකර තිබේ.
ඒ අනුව, එම ස්ථානයේ තිබී බෙදාහැරීමට සූදනම් කර තිබූ අරක්කු බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක් , කාලේ බෝතල් විශාල සංඛ්‍යාවක්, ලොරි රථ දෙකක්, පිරවුම් යන්ත්‍ර, හිස් බෝතල්, ලේබල් ඇතුළු උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නීති විරෝධී අරක්කු නිෂ්පාදන ස්ථානය කවර පුද්ගලයෙකුට අයත්ද යන්න පිළිබඳව විමර්ශෙන සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart