July 6, 2026

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ පිරිස අතරින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් තිදෙනෙකු බන්ධනාගාර නිලාධාරීන් වන බව ‘අද දෙරණ’ වාර්තා කරයි.