
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්විටෝ අගනුවර පැවති මැතිවරණ ප්රචාරක රැලියකින් අනතුරුව ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කරන ලද අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශන අල් ජසීරා පුවත් සේවය විසින් නිකුත් කර තිබේ.
මෙහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී සිදුවූ තුවාල හේතුවෙන් ඝාතනයට සම්බන්ධ සැකකරුද මිය ගිය බව එරට පොලිසිය පවසයි.
Video footage captures moment Ecuadorian presidential candidate Fernando Villavicencio was shot dead following a campaign rally in the capital Quito.
The suspect in the killing died of injuries sustained during a shootout, say local police ⤵️ pic.twitter.com/7ZCEoTdBeL
— Al Jazeera English (@AJEnglish) August 10, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart