
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වටිනාකමට අනුව ලක්ෂ විස්සකට පමණ වෙනත් රටවලදී අලෙවි වන වාහන ශ්‍රී ලංකාවේදී රුපියල් කෝටි දෙකකට පමණ අලෙවි කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකදී හෙතෙම වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
“වාහන ආනයනය පිළිබඳව මම දරන්නේ ජනප්‍රිය මතයක් නොවෙයි. පනස්දහසක ලක්ෂයක පිරිසකට වඩා අපට වටින්නේ කෝටි දෙකකට වැඩි පොදු ජනතාවයි. ඒ නිසා වාහන ගෙන එනවා නම් කළ යුතුව තිබුණේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිඵලදායක වාහන ආනයනය කිරීමයි. අද වෙන්නේ විදේශ රටවල ලක්ෂ විස්සක වාහනයක් අපේ රට තුළ රුපියල් කෝටි දෙකකට කිට්ටුව විකිණීමයි. ඒ නිසා කළ යුතුව තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමයි. ඒත් මේ ආනයනය කිරීම් ඉතාමත් කල්පනාවෙන් කළ යුතු දේවල්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart