Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අලුත්ගම දුම්රිය හරස් මාර්ගයේ දී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද (9) උදෑසන අනතුරක් සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියකි.
අලුත්ගම දුම්රිය ස්ථානය අසල කෝවිල හන්දිය ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart