
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.
දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ඔහුගේ මෙම සංචාරයේ මූලික අරමුණයි.
එම සංචාරයට සමගාමීව අමෙරිකානු රාජ්ය ලේකම්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස් ජයශංකර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.
දිගුකාලීනව අපේක්ෂාවෙන් සිටි වෙළඳ ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනය සහ නවදිල්ලිය මේ වන විට ප්රගතියක් පෙන්නුම් කරමින් සිටින පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
මෙම සංචාරයේදී රුබියෝ මුම්බායි හි ජියෝ ලෝඩ් සම්මේලන මධ්යස්ථානයේ පැවැත්වෙන “ෆ්රීඩම් 250” (Freedom 250) උත්සවයට ද සහභාගී වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart