
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගම් 04කට එරෙහිව එක්සත් ජනපදය නඩු පවරා ඇත.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මෙලෙස අපරාධ චෝදනා ගොනු කර ඇත්තේ ෆෙන්ටැනයිල් නම් වේදනා නාශකයක් නිර්මාණය කිරීමට භාවිත කරන ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමිනි.
අදාළ සමාගම් නියෝජිතයන් එම අමු ද්‍රව්‍ය එක්සත් ජනපදය තුළදී නීති විරෝධී ලෙස අලෙවි කර ඇතැයි ද අනාවරණය වී තිබේ.
ඊට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 08 දෙනෙකුට ද චෝදනා එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart