
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් Audrey Azoulay මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
රජයේ ආරාධනයකට අනුව ඇය ජූලි වැනිදා16 සිට 19 වැනිදා දක්වාමෙරට සංචාරය කරනු ඇත.
මෙම සංචාරයේදී අධ්යක්ෂ ජනරාල්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතය.
ඊට අමතරව ඇය අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු ඇමැති තාරක බාලසූරිය ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව යුනෙස්කෝ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන උත්සවයට ද ඇය සහභාගී වනු ඇත.
ඊට අමතරව අධ්යක්ෂ ජනරාල්වරිය යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන නැරඹීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart