
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේදී ඊයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් වයස අවුරුදු 18ක සහ 20ක තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අංක තහඩුවක් නොමැති යතුරුපැදියක් තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සහ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාම මියගොස් තිබේ.
මියගිය තරුණයන් මිරිහාන සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart