
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් සහ දූෂණ සම්බන්ධ නඩු කටයුතු සඳහා කැප වූ නව මහාධිකරණ දෙකක් ස්ථාපිත කරන බව නිවේදනය කර ඇත.
ඊයේ රාත්රියේ සිරස රූපවාහිනියේ විකාශය වූ මාවත විද්වත් කතිකාව වැඩසටහනට පෙනී සිටිමින් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මේ බව නිවේදනය කළේය.
ලබන සතිය වන විට නව අධිකරණයක් ක්රියාත්මක වීමට නියමිත බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart