
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පහළ උස්ගොල්ලෑව ප්රදේශයේදී සැප්තැම්බර් 4 වන සිකුරාදා සිදුවූ වනඅලි ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිකුරාදා සවස සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසුව කැබිතිගොල්ලෑව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව ප්රදේශයේ පදිංචිව සිටි 51 සහ 67 යන වයස්වල පසුවූ පුද්ගලයන් දෙදෙනෙකි.
උස්ගොල්ලෑව ප්රදේශයේ කුඹුරක ඉඩමක් සුද්ධ කරමින් සිටියදී මොවුන් දෙදෙනා මෙලෙස වනඅලි ප්රහාරයට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart