
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ තරගාවලියේදි ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් හිමිව තිබේ.
කිලෝග්‍රෑම් 45 බර පංතියෙන් කාන්තා බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රීමාලි සමරකෝන් එහි රිදී පදක්කම ලබාගත්තාය.
මෙය ශ්‍රීමාලි විසින් තැබූ නව ජාතික වාර්තාවක්ද වේ.
කමල් එගොඩවත්ත ද පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ බාලක කිලෝග්‍රැම් 61ක බර පංතිය නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart