
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාදම්පිටිය පොලිසිය විසින් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 501 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාදම්පිටියේ සතිරු සෙවන මහල් නිවාස සංකීර්ණය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ සැකකටයුතු ලෙස රැඳීසිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (22) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 24 සහ 29 ක් වන සැකකරුවන් වැල්ලම්පිටිය සහ කොළඹ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
පරීක්ෂා කිරීමේදී, එක් සැකකරුවෙකු සතුව තිබී ‘අයිස්’, ඉලෙක්ට්‍රොනික කිරුම් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබුණු බවට සැකකෙරෙන රුපියල් 18,000 ක් අඩංගු බෑගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
අනෙක් සැකකරු සතුව තිබී තවත් ‘අයිස්’ ග්‍රෑම් 201 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart