
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක මෑතකදී ඔහුගේ පැරණි ගමට කළ සංචාරය සම්බන්ධයෙන් නොමඟ යවනසුළු සිරස්තලයක් පළකිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දේශීය රූපවාහිනී නාලිකාවක් විවේචනය කර තිබේ.
ජනාධිපතිවරයා එම සංචාරය සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන අතරම, අදාළ නාලිකාව සංචාරය පිළිබඳව වැරදි ප්‍රකාශයක් ආරෝපණය කර ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කකරයි.
කෙසේවෙතත් එතැන් සිට අදාළ නොමඟ යවනසුළු වීඩියෝව ඉවත් කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ අදාළ නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart