
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා තුන්පිම්ම ජාතික වාර්තාවට හිමිකම් කියන ග්‍රේෂන් ධනංජය ස්ව්ට්සර්ලන්තයේදී අතුරුදන්ව තිබේ. ඒ ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට එරටට ගොස් සිටියදීයි.
ක්‍රීඩා බලධාරීන් විශ්වාසය පළ කරන්නේ ඔහු කිසිවෙකුත් දැනුවත් නොකර, ක්‍රීඩා උළෙල අතරතුරදීම ස්ව්ට්සර්ලන්තය තුලට පලා ගොස් ඇති බවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart