
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බවට සැකකෙරෙන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍ය සුදර්ශන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart