Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහාය පළකරමින් මහජන පෙත්සමකට අත්සන් රැස්කිරීම අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මහජන විරෝධය නිර්මාණය කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණ බව ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart