
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස කටයුතු කළ ද, පක්ෂය විනාශ කිරිමට කිහිපදෙනකු උත්සහ කරමින් සිටින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට උත්සාහ දරමින් භූතයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බව සහ ඔවුන් කවුරුන්ද යන්න නුදුරේදීම හෙළිකරන බවයි.
එම පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළිනොකිරීම සම්බන්ධයෙන් ඇතැමුන් තමන්ට චෝදනා කළ ද එලෙස සිදුනොකරන්නේ එකම පක්ෂයක සිටින ඔවුන්ව ආරක්ෂා කිරීමට තමාට සදාචාරාත්මක අයිතියක් පවතින නිසා බවත්, ඔවුන්ට වැරදි හදාගැනීමට කාලයක් ලබාදීම තම වගකීම යැයි සිතන නිසා බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ, ඇතැමුන් විවිධ ප්‍රකාශ සිදු කරමින් පක්ෂය විනාශ කිරීමට උත්සහ කරමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart