November 3, 2025

ඕස්ට්‍රේලියාවේ දකුණත් පිතිකරු ටිම් ඩේවිඩ් ඉන්දියාවේ වමත් දඟපන්දු යවන අක්ෂාර් පටෙල්ගේ පන්දුවකට මීටර් 129ක දැවැන්ත හයේ පහරක් එල්ල කර තිබේ.

මෙම හයේ පහර එක්ක කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර හොබාර්ට් හි නින්ජා ක්‍රීඩාංගණයේදී පැවති තුන්වැනි T20 තරගය අතරතුරදීය.