
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හඳුනාගත් 14 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි ළාබාල තරුණයකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ දැරිය ද සැකකරු සමඟ රැඳී සිට ඇති අතර පොලිසිය විසින් ඇයව මුදාගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මූලික විමර්ශනවලට අනුව මාරවිල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සැකකරු සමඟ ටික්ටොක් හරහා මිතුරු වී ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබේ.
සැකකාර ළාබාල තරුණයා දැරියගේ නිවසට පැමිණ දින කිහිපයක් නැවතී සිටිමින් ඇයව අපයෝජනය කර ඇති අතර, පසුව පුත්තලම ප්‍රදේශයේ පිහිටි දැරියගේ සහෝදරියකගේ නිවසකදී ද දෙවැනි වරටත් ඇයව ලිංගික අතවරයට ලක්කර ඇති බව හෙළි වී ඇත.
දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart