
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිරි පැකට්ටුවක් පානය කර සැකකරුවන් දෙදෙනකු රෝහල්ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආදුරුප්පු විදිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (7) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුවන් දෙදෙනා කිරි පැකට් පානය කිරීමෙන් පසු සිහිසුන්ව සිට ඇති අතර, කිරි පැකට්ටුවේ විෂ ද්‍රව්‍යයක් තිබූ බවට සැකකරන බව පොලිසිය පවසයි.
ඒ අනුව, සැකකරුවන්ට ලබාදුන් කිරිවලට සයනයිඩ් මිශ්‍ර කර ඇති බව පොලිසිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart