
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 61 හැවිරිදි පෙදරේරුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට අවස්ථා කිහිපයකදී මෙම පුද්ගලයන් තිදෙනා විසින් දැරිය දූෂණය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මීගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart