
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර කුඹල් පෙරහැර ආරම්භ වීමට පෙරදින දහස් සංඛ්‍යාත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් ආරක්ෂක කටයුතු සහ රථවාහන පාලනය සඳහා මහනුවර නගරයට කැඳවා තිබුණා.
කෙසේවෙතත්, දැඩි වෙහෙසකර රාජකාරි ආරම්භ වීමට පෙර ලත් පුංචි විවේකයෙන් ප්‍රයෝජන ගත් බොහෝ නිලධාරීන් නගරයේ ඇඳුම් පැළඳුම් සහ ජංගම දුරකථන වෙළඳසැල් වෙත යන අයුරු දැකගත හැකිවුණා.
නගරයේ ආරක්ෂාව තදින්ම තහවුරු කරන අතරතුර, තමන්ට අවශ්‍ය අලුත්ම ෆෝන් එකක් හෝ ඇඳුමක් තෝරාගැනීමට ඒ අතරතුර ලැබුණු කෙටි විවේකය ඔවුන් ඉතා සාර්ථකව භාවිත කර තිබෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart