
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට එක්වීම සම්බන්ධයෙන් විරෝධය පවතින්නේ එක් අයෙකු හෝ දෙදෙනෙකුගෙන් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එම පුද්ගලයින් දැන් ඔවුන්ගේ පක්ෂය තුළම අවලංගු කාසියක් බවට පත්ව ඇති බවයි.
අත්‍යවශ්‍ය වන්නේ පක්ෂ දෙකම එකට එක්වීම බව සියලුදෙනාම දන්නා බැවින් ඔවුන්ගේ මතය අවලංගු වී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රට තුළ දේශපාලන පක්ෂ 85 ක් 90 ක් පමණ පවතින බැවින් රට ගොඩනැගීමට නම් එම පක්ෂ සියල්ල එකට එක්ව කටයුතු කළ යුතු බවයි.
රට දිනවිය හැකි වේගවත්ම ක්‍රමය වන්නේ එය බව පැවසූ මන්ත්‍රීවරයා සියල්ලන්ම නොමැති නම් වැඩි පිරිසක් හෝ එකට එක්ව යන ගමන රටට ඔබින මාර්ගය බව ද පැවසුවේය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart