
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ මේ දක්වා රියදුරු බලපත්‍ර 3000කට අධික සංඛ්‍යාවක් අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසන්නේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර 3,249ක් අත්හිටුවා ඇති බවයි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට, රියදුරන් විසින් සිදුකරන ලද විවිධ වැරදි සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩු විභාගවලදී අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart