
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුගේගොඩ පැවති ජන රැලිය හරහා මහජනතාව විසින් සාර්ථක පණිවුඩයක් රජයට ලබා දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
ජනරැලිය සඳහා සහභාගී වූවන්ට ස්තූතිය පළ කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්විය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ඇති කර ගත් එකඟතාවකට අනුව රටපුර රැස්වීම් 1000ක් පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart