
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් 2024 ජනවාරි 01 වැනිදා සිට මත්පැන් මිල ඉහළ දැමෙන ආකාරය ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, DCSL මත්පැන් මිලිලීටර 750ක බෝතලයක් රුපියල් 90 කින් ඉහළ දැමෙනු ඇත.
ඊට අමතරව මිලිලීටර 375ක බෝතලයක්(භාගය) රුපියල් 50කින්ද, මිලිලීටර 180 බෝතලයක් රුපියල් 20කින්ද මිල වැඩිකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart