July 28, 2025

තිළිණි ප්‍රියමාලි නමැත්තිය අද (28) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනීසිටින තිලිණි ප්‍රියමාලිට පසුගිය වකවානුවේ මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක්ම එල්ල විය.