
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේදී වැට් බද්ද සම්බන්ධයෙන් බොහෝදෙනා වර්ණනාත්මකව කතා කළ ද එම බද්ද හඳුන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චොක්සි විසින් 2002 වර්ෂයේදී එම බද්ද හඳුන්වා දුන් බව ද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ 2015 වර්ෂයේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ඔවුන් පවසන දේ පිළිගන්නවා වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළ බවත්, වැට් බද්ද සම්බන්ධයෙන් විශාල පරිවර්ථනයක් සිදුකළ බවයි.
එලෙස සිදු කිරීම හේතුවෙන් වර්තමානයේ වත්මන් ආණ්ඩුව පවා වැට් බද්ද සම්බන්ධයෙන් ප්රශංසනාත්මකව අදහස් පළ කර බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart