
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 2023 අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අද නිවේදනය කළේය.
එම නිවේදනයේ සඳහන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගි වන බවයි.
තරග දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර පෙරහුරු තරගය කොළඹ ක්‍රිකට් සමාජ (CCC) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart