
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද (07) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.
ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව මෙම වැඩවර්ජනය ආරම්භ කරන බව ඔහු සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නුවරඑළියේ සිදුකළ සංචාරයකදී මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කළයුතු බව අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ලබාදිය නොහැකි නම් තැපැල්පතිවරයා ‘ගෙදර යෑමට’ සූදානම් විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයන් පිරිසක් ද විරෝධය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart