
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා යන දේශපාලකයන් දෙදෙනා සමගි ජන බලවේගයට එක්ව ඇත.
සජබ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් මෙම දෙදෙනා සිය පක්ෂය සමග එක්වූ බව සමගි ජන බලවේගය පවසයි.
සජබ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සක්වළ 100 වැනි වැඩසටහනේදී මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන දෙදෙනා සජබ සමග එක්වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart