
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන්, වැඩවර්ජනය දියත් කළ දුම්රිය නියාමක සංගමය හා වෙනත් දුම්රිය සමිති මෙන්ම, වැඩවර්ජනයට සම්බන්ධ උප නියාමකවරුන් සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිතිය තීරණය කර ඇත.
අසනීප නිවාඩු වාර්තා කළ උප නියාමකවරුන් නැවත සේවයට මේ වන විට පැමිණෙමින් ඇත.
සවස දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart