
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනිමේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මාසයක් ඇතුළත තොරතුරු වාර්තා කරන ලෙසට එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සියලුම ආසන සංවිධායකවරුන්හට දැනුම් දී ඇත.
එක්සත් ජාතික පක්ෂය සමග ඒකරාශී වී සිටින සමාජිකන්ගේ සංඛාව පිළිබඳව තක්සේරුවක් ලබාගැනිමෙන් අනතුරුව, මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව නිගමනයකට පැමිණිමේ අරමුණින් මෙලෙස තොරතුරු රැස් කිරිම සිදු කරනු ලබන බව වාර්තා සදහන් කරයි.
එජාපයේ ආසන සංවිධානය කිරීමේ කටයුතු මේ දිනවල දිවයින පුරා සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart