
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍යයේ සිදුකළ නිල සංචාරය අතරතුරදී එරට විදේශ ලේකම් ඉවෙට් කූපර් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ශර්ලි අයෝකෝ බොච්වේ හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඇය ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ 2026 වසර සඳහා පැවැත්වුණු 43 වන පොදුරාජ්‍ය මණ්ඩලීය විවෘත ඉගෙනුම් ආයතනයේ (Commonwealth of Learning – COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහාය.
මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය මේ වසරේදී සිය ශත සංවත්සරය (100 වැනි වසර) සමරනු ලබන ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත වූවාය.
එහිදී ඇය ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් ද හමුවී ඉතා සුහදශීලී පිළිසඳරක නිරත වූ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart