
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එසේම, 2025 අයවැයෙන් ලබාදිය යුතු මූල්‍ය ප්‍රතිපාදන සහිතව ලබන වසරේ මහ මැතිවරණය පවත්වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart