
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීතාවක ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ඉල්ලා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්රතික්ෂේප කර තිබේ.
එම ප්රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්රීවරුන් විසින් මෙම පෙත්සම ගොනුකරන ලදී.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ලබා දෙනලදී.
මේ අතර, මාවතගම සහ සීතාවක නගර සභා වෙනුවෙන් එකම කාරණය සම්බන්ධයෙන් ගොනුකරන ලද පෙත්සම් ද ප්රතික්ෂේප කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart