
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් පිළිබඳව පැතිර යන ව්‍යාජ ප්‍රවෘත්තිවලට ගොදුරු නොවන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ, මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇති විය හැකි බවට විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්රවෘත්ති වාර්තා, විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බවයි.
ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය ඉන්ධන තොග දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය තවදුරටත් පැවැසීය.
කිසිදු ගැටළුවක් නොමැතිව කල්තියා ඇණවුම් කරන ලද ඉන්ධන තොග ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර සූදානම් කර ඇති බවද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
එබැවින්, මේ සම්බන්ධයෙන් පැතිර යන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart