
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා සිරුරක් සොයා ගැනීමට පෙරදින රාත්‍රියේ, පුද්ගලයකු විසින් එම සිරුර රැගෙන යන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. (CCTV) දර්ශන පෙළක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම මෝටර් රථය තුළ කාන්තා සිරුරක් ඇති බවට පොලිසියට තොරතුරු ලබා දී ඇත්තේ ඇයගේ පෙම්වතා බවට විශ්වාස කෙරෙන පුද්ගලයා බව පොලිසිය තහවුරු කරයි.
මෙසේ මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි කාන්තාවකි. ඇය ජූනි මස 03 වැනිදා සිට ජූනි මස 16 වැනිදා දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා නුවරඑළිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart