
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා රජයේ මුදල් භාවිත නොකළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරයි.
මෙම අධ්‍යයන චාරිකාව වසර දෙකහාමරක පමණ කාලයක සිට රජයේ මුදල් භාවිත කිරීමකින් තොරව සංවර්ධන සහකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලද්දක් බව ඇය පවසයි.
මෙහි සිටින සාමාජිකාවන් විවධ දේශපාලන පක්ෂ නියෝජනය කළද, එහි සභාපති සුදර්ශනී ප්රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ එම සංසදයේ පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවද මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart