
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 60 සම්පූණ කළ විශේෂ හෙද සේවාවේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අභියාචනාධිකරණය විසින් ඊයේ අවලංගු කරන ලදී.
ඒ අනුව වයස අවුරුදු 63 සපිරෙන තෙක් එම හෙද ශ්‍රේවලට අයත් සියලු නිලධාරින්ට, රාජකාරි කිරීමට ඉඩ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ.
එම ගැසට් පත්‍රය අනුව මේ වනවිටත් විශ්‍රාම ගන්වා ඇති හෙද ශ්‍රේණිවල සියලුම හෙද හෙදියන් යළි සේවයට කැදවන ලෙසට ද
අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
විශේෂ හෙද ශ්‍රේණියේ හෙද හෙදියන් පිරිසක් විසින් සෞඛ්‍ය ඇමැතිවරයාගේ එම ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේ විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදුකර තිබේ.
විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ, තම අධිකරණයේ නියෝගය වහාම අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශව වෙත යවන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart