
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතභේදාත්මක නීතියක් යැයි චෝදනා එල්ලවූ, නව මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
ගණපූරණය නොමැති බවට ඇති වූ විරෝධතා මධ්‍යයේ මෙම කෙටුම්පතට අදාළ විවාදය පෙරේදා(18) නැවැත්වූ අතර, අද(20) එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඩක් පමණ සිටි සභාවකදී, පක්ෂව ඡන්ද 66ක් සහ විපක්ෂව ඡන්ද 23ක් ලබාගනිමින් සම්මත විය.
මෙම නව මහ බැංකු පනත, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් සිය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ ප්‍රධානම කොන්දේසියකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart