
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවක සමග නිවසක් තුළ සංවාසයේ යෙදෙමින් සිටියදී, එම කාන්තාවගේ සැමියා එල්ල කළ කඩු පහරකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ ගාල්ල ඒකකයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
දීර්ඝ කාලයක සිට මෙම අනියම් සම්බන්ධතාව පොලිස් කොස්තාපල්වරයා විසින් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක විසින් මෙහි ඉදිරි විමර්ශන සිදුකරන බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart