
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ තවත් සිවිල් ආරක්ෂක නිලධාරියකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට අයත් මාග්‍රට් වත්ත නමැති පොල් පර්යේෂණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පුත්තලම සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකුගේ ගිනි අවිය මෙසේ ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය පවසයි.
ක්‍රියාත්මක වූ ගිනි අවිය බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කුවක් බවද අනාවරණය වෙයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන රස්නායකපුර පොලිසිය විසින් සිදුකරන බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart